නාහිමියන් හට උපහාර තිළිණපත් පිරි නැමේ

මැයි 10, 2019

 

කළුතර උතුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ 2019 දහම් පාසල් සිසු නිපුණතා තිළිණ ප්‍රදානය සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කොළඹ, හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් උදෙසා කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් බුද්ධිකා රුවිනී සමරතුංග මහත්මිය විසින් බණ්ඩාරගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය මගින් උපහාර සම්මාන තිළිණයක් ප්‍රදානය කරන ලදී.

වාද්දුව සමූහ එස්.රූපරත්න පියදාස

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.