සුබ නැකතින් ඔසු පැළ බෙදාදෙයි

ජුනි 7, 2019


සුබ නැකත අලලා සිටුවීම සඳහා බෝඹු, මී, මාදං, කුඹුක්, සැපදිල්ලා, ජම්බු හා හුළංකීරිය ඇතුළු ශාකයන්ට අයත් පැල වර්ග 1000 ක් නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ දී ඉකුත් 13 දා බෙදා දෙන ලදී.

නාත්තන්ඩිය ශ්‍රී පුෂ්පාරාම විහාරාධිපති හඳගනාවේ සරණධම්ම හා මාවිල, වීරහේන විද්‍යාරයතන පරිවේනාධිපති නාත්තන්ඩියේ නිවන්දම ධම්මිස්ර යන හිමිවරුන් සහභාගී වූ අතර, පුත්තලම් දිස්ත්‍රික් පාරිසරික සංරක්ෂණ පදනමේ සභාපති වසන්ත අබේකෝන් මහතා සමඟ කාන්තාරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය, බිඟු සම්පත් සුරැකීමේ සංවිධානය ඇතුළු සංවිධාන කීපයක නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඡායාරූප සටහන, විමලසේන නම්මුනිද සිල්වා, නාත්තන්ඩිය සමූහ.

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.