කාබනික පොහොර යෙදූ ඔසු වගාවක්

ජුනි 7, 2019

හලාවත මුගුණුවටවන ගොවි ජන සේවා මධ්‍යස්ථාන භූමියේ ස්ථාපිත කර ඇති කාබනික පොහොර පමණක් භාවිතා කර වගා කර ඇති එළවළු සහ පලතුරු හා ඔසුපැළවලින් සපිරි ගෙවත්ත ක්‍රමවත්ව සකස්කර ඇති අයුරු.

මාදම්පේ සමූහ – ඒ.පී. ගුණරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.