අභයදාන පින්කමක්

ජුනි 21, 2019

අඹතැන්න හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම විහාරාමාධිපති ද්විතීය අධිකරණ සංඝනායක , මාතලේ විද්‍යානන්ද පරිවෙණාධිපති ශාස්ත්‍රවේදි පණ්ඩිත බටුගොඩ, සංකිච්චායන නාහිමි ගේ අනුශාසකත්වයෙන් කිරි ගවයන්ට අභයදාන දීමේ සමාජ සත්කාර වැඩසටහන යටතේ කිිරිගවයෙකුට අභයදාන දීමේ වැඩසටහනක් උඩරට අමරපුර මහා නිකායේ ශාසනජෝතිකා කාරක සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි මාරතුගොඩ නාලන්ද විද්‍යාලයාධිපති මැදවල ඉහගම සුගත මහා විහාරාධිපති ශාස්ත්‍රපති මාදිපොල ධම්මික නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

විහාරාධිපති, පරිවෙණාධිපති, ශාස්ත්‍රවේදි බටුගොඩ සංකිඤචායන නාහිමි ( දකුණේ සිට දෙවෙනි) මූලිකත්වයෙන් ආගමික කටයුතු සිදු කෙරෙත්දී කිරිගවයාට අභයදාන ලබාදුන් අවස්ථාව, කිරිගවයාට අභයදානය දීමේ පින්කමේ දායකත්වය දැරී විශ්‍රාමික මාණ්ඩලික හෙදි පි‍්‍රයන්ති බණ්ඩාරනායක මහත්මියද මෙහි සිටී.

සටහන ඡායාරූපය කේ.බණ්ඩාරනායක

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.