නාහිමි ජන්ම දින සමරා සද්කාරයක්

ජුනි 28, 2019

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ විහාරස්ථානයේදී විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ රාජකීය පණ්ඩිත තල්වත්තේ ඉන්ද්‍රජෝති නාහිමියන්ගේ ජන්ම දිනය සමරා පසුගියදා ලේ දන්දීමේ පින්කමක් පැවැත්විය. මේ එහිදී තරුණ පින්වතකු තම ලේ පරිත්‍යාග කළ අවස්ථාව

තල්පිටියේ ඩබ්.ඇම්. ඇන්.වී.විජේනායක වාද්දුව සංචාරක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.