නිල තෙරපුම් ආයතනයේ බැති ගී ප්‍රසංගය

ජුනි 28, 2019


ජනතාවට නොමිලයේ නිල තෙරපුම් ප්‍රතිකාර කරන ‘නුගා බෙස්ට්’ ආයතනයේ පානදුර ශාඛාව පොසොන් උත්සවය නිමිත්තෙන් එහි ප්‍රතිකාර ලබන පිරිස සහභාගි කරවාගෙන පොසොන් භක්ති ගීත වැඩසටහනක් ඉකුත්දා එම ආයතනයේ දී පවත්වන ලදී.

එම ආයතනයේ කළමණාකාරිනී පි‍්‍රයංගනී පීරිස් මහත්මිය සංවිධානය කර තිබූ එම කණ්ඩායම භක්ති ගීත ගායනා කළ අයුරු.

(වාද්දූව සිරිසෝම)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.