මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්

ජූලි 5, 2019

යහපත් ශරීර සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වු මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති භයානකකම පිළිබඳව පාසල් ළමුන් දැනුම්වත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහනක් පසුගියදා සීනිගම ශ්‍රී දෙවොල් දේවාල පරිශ්‍රයේදී පැවැත්විනි.

එහිදී ප්‍රධාන දේශනය පැවැත්වූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පුහුණු උපදේශක ජී.ඩබ්ලිව්. එන්. සුරංග කුමාර මහතා දක්ෂ සිසුවෙකුට තිළිණයක් පිරිනැමූ අයුරු.

(බූස්ස සමූහ දේව දෙව්නිස් ද. සිල්වා)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.