ආර්පිකෝ ආයතනයේ සව් කැඳ දන්සල

ජූලි 5, 2019

හලාවත ආර්පිකෝ වෙළඳ ආයතනය එම ආයතන පරිශ්‍රයේදී සව් කැඳ දන්සලක් පැවැත්වූහ. එම අවස්ථාවට හලාවත ශ්‍රී විජයාරාමාධිපති හලාවත සුමනසිරි නාහිමියන්ද සහභාගි විය.

ආරච්චිකට්ටුව සමූහ අතුකෝරළ යූ .ගුණපාල 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.