වැඩිහිටි සමිතියේ වෛද්‍ය වැඩමුළුව

ජූලි 12, 2019

ආයුර්වේද වෛද්‍ය සායනයක් හලාවත කොරයාවත්ත දිවිසරණ වැඩිහිටි සමිති ශාලාවේදී නොමිලයේ පැවැත්විණි. කොරයාවත්ත පදිංචි රෝහිණී සමරසේකර මහත්මිය විසින් සායනය සංවිධානය කළාය.

ඡායාරූපය /ආරච්චිකට්ටුව සමූහ අතුකෝරළ යූ.ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.