පොසොන් පෝ දින ආයුර්වේද සායනය

ජූලි 12, 2019
 
හේවාගම් කෝරලයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ඉහළ බෝමිරිය අශෝකාරාම විහාරාධිපති පූජ්‍යපාද ඕකන්දයායේ අරියජෝති නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි පොසොන්පුර පසළොස්වක පොහොය දින සිල් ඇත්තන් සඳහා ආයුර්වේද වෛද්‍ය සායනයක් අශෝකාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. කඩුවෙල ආයුර්වේද සංරක්සණ සභාව මෙහෙයවන ලද ආයුර්වේද වෛද්‍ය සායනයේ රෝගීන් පරික්ෂා කළ අයුරු සහ ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි සිල් ඇත්තන් පිරිසක් මෙහි දැක්වේ. 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.