විදුහලෙන් සමාජ සේවාවන්

ජූලි 12, 2019

 

 
රත්ගම, රණපනාදෙනිය ශ්‍රී ධර්මාධාර විදුහලට වසර 101 ක් පිරීම නිමිත්තෙන්, විදුහල්පතිනී සුරේකා මල්කාන්ති මෙන්ඩිස් මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් ඉකුත්දා පැවැත්විණි. එහිදී ලේ පරිත්‍යාගශීලින් ලේ දන්දුන් අයුරු. 
 
(බූස්ස සමූහ දේව .දෙව්නිස් .ද. සිල්වා) 
 
 


CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.