නාථ දේවාල චෛත්‍යරාජයාණන් පිළිසකර කරයි

ජූලි 26, 2019

ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැන්පත්කොට ධ්ඍ වන පරාක්‍රමබාහු රජුගේ බෑනා වූ ශ්‍රී වර්ධන රජු විසින් මහනුවර ශී‍්‍ර දළදා මාලිගා පරිශ්‍රයේ නාථ දේවාල බිමෙහි 1312 වසරේදී ඉදිකරන ලද චෛත්‍යය රාජයාණන් සුදු පිරියම් කිරීමෙන් පසු දසුනකි මේ.

මෙය දෙස් විදෙස් බැතිමතුන්ගේ ආකර්ෂණයට බඳුන්වූ චෛත්‍ය රාජයෙකි.

(මධ්‍යම පළාත් විශේෂ – පාලිත අලකේශ්වර)

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.