වර්ෂ 2024 ක්වූ April 12 වැනිදා Friday
සීනිගම දෙවොලේ ධර්ම දේශනය
අගෝස්තු 9, 2019
සීනිගම ශී‍්‍ර දෙවොල් මහා දේවාලයේ පැවැත්වෙන මාසික ධර්මදේශනාවේ හයවැනි ධර්මදේශනාව මෙවර පොකුණුවිට ශ්‍රී විනයාලංකාරමාධිපති ආචාර්ය පූජ්‍ය කුකුලපනේ සුදස්සී හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් සීනිගම ශ්‍රී දෙවොල් හා දේවාල භූමියේදී පැවැත්විණි.
ධර්ම දේශනාව පැවැත්වීමට මල් පූජාවක් තැබීම සඳහා භාරකාර සරත් දිසෙන්තුවාහන්දි මහතා, භාරකාර මණ්ඩලය, කාර්ය මණ්ඩලය සූදානම් වූ අයුරු.
ඡායාරූප හා සටහන සීනිගම මහානාම මංගල සිරි
෴ සබැඳි ලිපි ෴
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ‘බැක් ටු ෆැකල්ටි’ ආදි විද්‍යාර්ථි සුහද හමුව පසුගියදා පැවැත්විණි. ඒ රාජගිරිය දේශීය වෛද්‍ය පීඨ පරිශ්රයේදීයි....
2024-03-28 18:30:00
දේශීය වෙද්‍ය ක්ෂේත්රයේ ව්‍යවසායකයන් ඇගයීමේ Golden Inmediens 2023 ව්‍යවසායකත්ව රන් සම්මාන උලෙළ අගමැති දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ්...
2024-03-28 18:30:00
දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරි කාංචනා පුංචිහේවා මහත්මිය සහ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිලංකා ගමගේ මහත්මියගේ සංවිධානයෙන් ප්‍රජා සෞඛ්‍ය...
2024-03-21 18:30:00
සුබසෙත සමඟ පාණදුර නගරසභාවේ පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි අනුස්මරණ පුස්තකාලයේ ‘නැණසර‘ පාඨක සමාජය එක්ව පැවැත් වූ ඡ්‍යොතිෂ ආයුර්වේද සායනය ඉතා...
2024-03-14 18:30:00
මුදලට සීමා නොවී වටිනා කාලය, ධනය, ශ්‍රමය වැය කරලමින් රෝගීන් සුවපත් කරලමින් ජාතික සෞඛ්‍ය සේවාවට අපරිමිත සේවාවක් සිදුකරන ආයුර්වේද වෛද්‍ය සභාවේ...
2024-03-07 18:30:00
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්, ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර...
2024-03-07 18:30:00
ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥාණ විද්‍යාර්ථි සංරක්ෂණ පදනමට වර්ෂ 25 ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පසුගියදා පැවැත්විණ. නාවල වෙද ගෙදර අධ්‍යක්ෂිකා ආයුර්වේද වෛද්‍ය...
2024-02-22 18:30:00
මහනුවර ඓතිහාසික ශ්‍රී මහා කතරගම දේවාලයේ ,ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමත්,ශ්‍රී ලංකාවාසී සැමට සෙත් පැතීම සහ එම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර...
2024-02-22 18:30:00
පුවක්පිටිය ඇස්වත්ත උතුර ආනන්දාරාම පුරාණ විහාරයේ 71 වැනි වාර්ෂික පෙරහර සහ ධාතු ප්‍රදර්ශනය පසුගියදා අති උත්කර්ෂවත් ලෙසින් පවත්වන ලදී. ආනන්දාරාම පුරාණ...
2024-02-15 18:30:00
ලෝක ලාදුරු දිනයට සමගාමීව කොළඹ විශ්ව විද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨය, ජාතික ආයුර්වේද රෝහල සමඟ සහයෝගයෙන් පසුගිය දා “ඕඥචබ ඹ්ඥනපධඵර” නමින් වීදි නාට්‍යයක්...
2024-02-15 18:30:00
සෞඛ්‍ය අමාත්‍යාංශය, බොරැල්ල ජාතික ආයුර්වේද රෝහල සහ දේශීය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ආයුර්වේද ව්‍යාප්ති අනුකමිටුව මඟින් සංවිධානය කළ ආයුර්වේද වෛද්...
2024-02-08 18:30:00
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය සහ සිද්ධ වෛද්‍ය නැඟෙනහිර විශ්ව විද්‍යාලය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ එක්ව 8...
2024-02-01 18:30:00
ආයුර්වේද හා බටහිර වෛද්‍ය ඒකාබද්ධ සහයෝගී සත්කාර සේවා අරඹන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන් මහරගම, නාවින්න ආයුර්වේද...
2024-01-25 18:30:00
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් සිදුකරන ලද විශේෂ ඉල්ලීම් මත ඉදිරිපත් කරන ලද පාරම්පරික වෛද්‍ය ක්‍රම සුරක්ෂිත කිරීමේ විශේෂ...
2024-01-18 18:30:00
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට ඇති සිව් දේවාල අතරින් එක් දේවාලයක් වන ඓතිහාසික මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලය වසර ගණනාවකට පසුව පෞරාණික...
2024-01-18 18:30:00
නව වසරේ රටට හා ජනතාවට සෙත් පතිමින් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආයුර්වේද සංරක්ෂණ සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද ගරා...
2024-01-11 18:30:00