මත්ද්‍රව්‍ය පිටුදැකීමේ වැඩසටහන

අගෝස්තු 9, 2019

රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මානවඩු මහත්මිය සංවිධානය කළ මත්ද්‍රව්‍ය පිටුදැකීමේ අධ්‍යාපනික වැඩසටහනක් පසුගියදා රත්ගම පොලීසියේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් නිළධාරි ඉසුරිකා නදීශානි මහත්මිය විසින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුම්වත් කළ අයුරු.

(බූස්ස සමූහ දේව. දෙව්නිස් ද. සිල්වා)

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.