ඇස් කණ්ණාඩි ප්‍රදානය

අගෝස්තු 9, 2019

එඩේරමුල්ල හර්ෂ ඔප්ටිකල් විසින් නොමිලයේ ඇස්කණ්ණාඩි ලබාදීමේ සායනයක් පසුගියදා හල්උඩුපිට ශ්‍රී මන්ද්‍රාරාම විහාරස්ථානයේදි සිදු කළේය.

හල් උඩුපිට විහාරස්ථානයේ අධිපති පූජ්‍ය අකුරැස්සේ චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ උපැස් යුවළක් ලබා ගැනීම සඳහා හර්ෂ ඔප්ටිකල් අධිපති හර්ෂ කුමාර් පෙරේරා මහතා ලවා තමාගේ පෙනීම පරික්ෂා කළ අයුරු ඡායාරූපයේ වෙයි.

හැඳල විශේෂ ජූලියන් කෝරාළ

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.