පංච කර්ම ගැන ඔබ දැනුවත්ද?

අගෝස්තු 16, 2019

ආයුර්වේදය යනු ලොව පැරණිතම වෛද්‍ය ක්‍රම කිහිපය අතරින් එකකි. එය හුදු කැලෑ කොළ තලා අත්හදා බලන වෛද්‍ය ක්‍රමයක් නොවේ. එය ගැඹුරු සිද්ධාන්තමය කරුණු ඇසුරින් සිදුකරන ගැඹුරු විද්‍යාවකි. එකල පත පොතෙහි සඳහන් කරුණු වර්තමානයේ නූතන පිළිගත් යැයි පවසන සිද්ධාන්තයන් සමඟ එක්කොට බලන කල පුදුමයට පත්වන්නේ වර්තමානයේ බොහොමයක් තර්ක විතර්කයන් හමුවේ අපහසුවෙන් තහවුරු කරන ඒ සිද්ධාන්තයන් අවයව ක්‍රියාකාරීත්වයන් මොනවට එම ග්‍රන්ථවල දක්වා ඇති පැහැදිලි කිරීම් නිසාවෙනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

වෛද්‍ය

එන්.එම්.යූ. මධුභාෂිණි

දමින්නගහවත්ත නව නගරය මාදම්පේ

සැකසුම -

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.