ආයුර්වේද මධ්‍යස්ථානයේ ලේ දන්දීම

අගෝස්තු 23, 2019

ලංකා බැංකුවේ 80 වෙනි සංවත්සරය නිමිත්තෙන් බිංගිරිය ලංකා බැංකු ශාඛාවේ කළමණාකරු ටී.බී.චන්ද්‍රසිරි මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සංවිධානය කළ ‘ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා බිංගිරිය ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාවේදී පැවැත්වූ අයුරු.

මාදම්පේ සමූහ. ඒ.පී. ගුණරත්න 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.