නාහිමියන්ට උපහාර

අගෝස්තු 30, 2019
 
වත්තල ප්‍රජා වෛද්‍ය නිලධාරින් ලෙස සේවය කරන වෛද්‍ය කේ.එල්.පී.කුමාරි වෛද්‍ය ඊ.කේ. එම්.පී. ප්‍රදීපිකා යන ආයුර්වේද වෛද්‍යවරියන් විසින් වසර 05 අඛණ්ඩව නොමිලයේ මහජන වෛද්‍ය සායන පවත්වා බෙහෙත් ලබාදීමට හොරපේ ධර්මනිකේතන විහාරස්ථාන යේ අධිපති පූජ්‍ය මහව ශීලානන්ද ස්වාමීන් වහන්සේට උපහාර පිදීම පසුගියදා හොරපේ විහාරස්ථානයේ ධර්ම ශාලාවේදි සිදුකරන ලැබූහ. එම වෛද්‍යවරියන් විසින් ස්වාමින් වහන්සේට උදෙසා උපහාර තිළිණ පුදකළ අයුරු. 
 
ඡායාරූප හා සටහන හැඳල විශේෂ ජූලියන් කෝරාළ 
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.