සුබ නැකතින් පෙරහර ගෙවදියි

අගෝස්තු 30, 2019
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහරේ දහවල් පෙරහර පසළොස්වක දින සවස තුන පසුවී විනාඩි දොළහට දකුණු දිසා මුඛව ගෙඩිගේ විහාරස්ථානයේ සිට ආරම්භ වී ශ්‍රී දළදා මාලිගා චතුරශ්‍රය වටා තෙවරක් ගමන්කර පස්වරු පහ පසුවී විනාඩි හතට යෙදුන සුබ මොහොතින් පෙරහර ගෙවදීම සිදුවිය. ඇසල පෙරහර මංගල්‍යය නිමාවීමෙන් අනතුරු මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේදී සතියක් පුරා වලියකුන් මංගල්‍යය මෙම මස විසි දෙවන දින දක්වා පවත්වා පෙරහරේ කලා ශිල්පීන්ටත්, රටටත් සෙත්පැතීම මෙවරත් සිදු වේ. එම පෙරහරේ අවස්ථාවකි මේ දැක්වෙන්නේ.
 
ඡායාරූපය – කරල්ලියද්ද සමූහ කේ. විජේසිරි නිශ්ශංක
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.