පොලිස් ජංගම වෛද්‍ය සායනය

ඔක්තෝබර් 18, 2019

රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කළ පොලිස් ජංගම සේවයක්, බූස්ස ශ්‍රී සුදර්ශනාරාම පූජාභූමි විහාරස්ථානයේදී පැවැත්විණි. එහි සෞඛ්‍ය සායනයේ එක් අවස්ථාවකි මේ.

(බූස්ස සමූහ දේව දෙව්නිස්ද, සිල්වා)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.