පෝෂණ ආහාර ද්‍රව්‍ය ප්‍රදානය

ඔක්තෝබර් 18, 2019

මහනුවර සීමාසහිත ශ්‍රී වෛශාඛ්‍යදාන සංග්‍රහ සමිතිය මගීන් ,මහනුවර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් පෝෂිත ආහාර පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාර වැඩසටහනක් නොබෝදා සමිතියේ කැප්පෙටිපොළ අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි.

ශ්‍රී වෛශාඛදාන සංග්‍රහ සමිතිය මගින් පවත්වනු ලබන ආගමික ධර්ම අධ්‍යාපනික හා සාමාජික වැඩසටහන්වල ආගමික කටයුතු ඉටුකරන මහනුවර හන්තාන ධම්මරතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සිරි ධම්මරතන ත්‍රිපිටක ධර්මායතනාධිපති බෞද්ධාරක්ෂක පදනමේ නිර්මාතෘවර, කඨිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූලියද්දේ සුධම්ම නාහිමි උත්සවයේදී සිය අනුශාසනාව පැවැත්වූ අවස්ථාව.

කේ. බණ්ඩාරනායක

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.