දහම් පාසලෙන් ලේ දන්දීමේ පින්කමක්

ඔක්තෝබර් 18, 2019

වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථ දායක සභාව සහ එස් සීලවතී දහම් පාසල එක්ව දසවැනි වතාවට සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන ඉකුත් දා ප්‍රවචනෝදය විහාරස්ථ ධර්ම මන්දිරයේදී පවත්වන ලදී. එහිදී නාරාහේන්පිට ජාතික ලේ බැංකුවේ හෙදියක් පරිත්‍යාගශීලින්ගේ ලේ ලබාගත් අයුරු.

වාද්දුව සමූහ එස්.රූපරත්න පියදාස

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.