ලේ දන්දීමේ කඳවුරු

ඔක්තෝබර් 25, 2019

මහවැව කොස්වාඩිය ශ්‍රී විජය තරුණ සංවිධානය ප්‍රථම වරට සංවිධානය කළ ලේ දන්දීමේ කදවුර පසුගියදා කොස්වාඩිය සරස්වතී විද්‍යාලිය රංග ශාලාවේදී පැවැත්විණ. එහිදී තරුණ කොටස් ලේ දන්දීම සඳහා එක් වී සිටි අයුරු.

විමලසේන නම්මුනි ද සිල්වා (නාත්තන්ඩිය සමූහ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.