ප්‍රජා පොලිස් ඒකකයෙන් සෞඛ්‍ය සායනයක්

නොවැම්බර් 1, 2019

රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කළ පොලිස් ජංගම සේවයක්, බූස්ස ශී‍්‍ර සුදර්ශනාරාම පූජාභූමි විහාරස්ථානයේදී පැවැත්විණි. එහි සෞඛ්‍ය සායනයේ ප්‍රදර්ශන කුටියක්, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් .ජේ. වෙදසිංහ, ගාල්ල සහකාර පොලිස් අධිකාරි ගාමිනී ඉහළ වෙළ මහත්වරුන් නැරඹූ අයුරු.

(බූස්ස සමූහ දේව. දෙව්නිස් ද සිල්වා)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.