රස වෛද්‍යාචාරිණියට සම්මාන

නොවැම්බර් 1, 2019

මාතෘ භූමියේ උදාර මෙහෙවර උදෙසා රටක සංවර්ධනයේ පෙරගමන්කරුවන් ලෙස කරන ලද වැඩදායී ඵලදායී සේවය සඳහාත් දැයේ ප්‍රගමනයට දැක්වූ දායකත්වය උදෙසාත් ශ්‍රී මංගල ශල්‍යනිවාරණ රෝහලේ රස වෛද්‍යාචාර්ය චන්ද්‍රිකා කුලරත්න මහත්මිය වෙත 2019 මාස්කෝ රන්තරු සම්මානය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති ගරු පාඨලී චම්පික රණවක මැතිතුමන් අතින් 2019 සැප්තැම්බර් මස 10 වන දින කොළඹ රාමඩා හෝටලයේදී පිරිනැමූ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.