නොමිලයේ අක්ෂි සායනයක්

නොවැම්බර් 1, 2019

වත්තල මීගමුපාරේ අංක 57 දරණ ස්ථානයේදී නොමිලයේ ඇස් කණ්ණාඩි බෙදා දීමේ උත්සවය වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි අනුර පියතිස්ස මහතාගේ සහභාගිත්වය ද ඇතිව සංවිධානය කර තිබුණේ සමාජ සේවකයකු වූ කෝරළගේ මහතායි.

එහිදී පැවැත්වූ අක්ෂි සායනයෙන් පසුව පෙනීම දුර්වල රෝගියෙකුට ඇස් කණ්ණාඩි කුට්ටමක් ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ වෙයි.

හැදල විශේෂ ජූලියන් කෝරාළ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.