දියවැඩියා සායනය නොමිලයේ

නොවැම්බර් 8, 2019

306 ඒ දිස්ත්‍රික් වාද්දුව මෙට්රෝ සිංහ සමාජය පොතුපිටිය ජනසෙත වැඩිහිටි සමිතිය සහ වාළුකාරාම විහාරස්ථ වැඩිහිටි සමිතිය හා එක්ව පොතුපිටියේ අවුරුදු 50 ඉක්ම වූ අයගේ දියවැඩියාව නොමිලයේ පරික්ෂා කිරීමේ සායනයක් ඉකුත්දා පොතුපිටිය පූජාරාම විහාරස්ථානයේදී පවත්වන ලදී. එහිදී පරික්ෂාව සඳහා ලේ ලබා ගන්නා කාර්ය මණ්ඩලය වියපත් අයගෙන් ලේ ලබාගත් අයුරු.

(වාද්දුව සමූහ එස්.රූපරත්න පියදාස)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.