සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව තුළින් ආඝාතය වළක්වා ගන්න

දෙසැම්බර් 6, 2019

රෝහල් ගතවීමෙන් අනතුරුව සිදුවන මරණවලින් 8.4%ක් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ අංශභාගය හෙවත් ආඝාතය (ඉබපධඬඥ) නිසාය. සැබවින්ම එය දෙවැනි වන්නේ හෘද රෝග සහ පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාවට පමණි. එමෙන්ම, එක් වරක් අංශභාගය වැළඳුනහොත් නවත් වරක් ආඝාතය වැළඳීමට වැඩි අවදානමක් පවතී. එහෙත් ඇතැම් වැදගත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් ආඝාතය වැළඳීමට ඇති අවදානම අඩු කර ගැනීමට හැකිවෙනවා මෙන්ම ඔබේ සෞඛ්‍ය තවදුරටත් වැඩිදියුණු කරගැනීමට හැකිවේ.

ආඝාතය කුමන ආකාරයේ රෝගී තත්ත්වයක්ද?

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.