මානසික සුවයට හෙළ වෙද පිළියම්

දෙසැම්බර් 6, 2019

ආයුර්වේද ප්‍රතිකාර ලබන අය එයින් ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතු ය. මෙම ඖෂධ යෙදීම පියවර කීපයකින් සිදුකරයි. මුලින්ම රෝගයට අදාළ ප්‍රධාන ඖෂධ නොදෙයි. ප්‍රධාන ඖෂධ යෙදීමට සුදුසු ලෙස ශරීරය සකස්කිරීමට අවශ්‍ය ඖෂධ මුල්පියවරේ දී ලබාදෙයි. 

ගැටලුව - මම 34 වියැති විවාහක කාන්තාවකි. මා හට දරුවන් නොමැති අතර මාගේ ස්වාමිපුරුෂයා දැනට වසර 10 පමණ කාලයක සිට මානසික රෝගයකින් පෙළෙයි. දැනට බටහිර ප්‍රතිකාර ගනිමින් සිටී. ප්‍රතිකාර නතර කළහොත් රෝග තත්ත්වය උත්සන්න වේ. 

එසේ වූ විට ඔහු ඉතා අධිකව කෝපවෙයි. පහරදෙන අවස්ථා ද ඇත. පැය ගානක් නෑමට අවශ්‍ය වෙයි. නිර්වස්ත්‍රව සිටී. ගින්දර පේන බව පවසයි. ප්‍රතිකාර ගන්නා විට මේ සියල්ල පාලනය වුවද රැකියාවක් කර සාමාන්‍ය ජීවිතයක් ගෙවීමට හැකියාවක් නැත. මෙම රෝගය නිට්ටාවට සුවකර ගැනීමට ආයුර්වේද ප්‍රතිකාරවලින් හැකියාවක් තිබේද? 

පිළිතුර - ආයුර්වේදයට අනුව මානසික රෝග කර්මජ රෝග ගණයට වැටෙයි. කර්මජ රෝගයක් යනු පෙර කරන ලද පාප කර්මයක ඵලයක් ලෙස ඇතිවන රෝගයි. ධර්මයට අනුව විපාක කර්ම ගෙවා අවසන් කළ යුතුමය. කෙසේ වුවද ප්‍රබල කුසල කර්ම බහුලව සිදුකිරීමෙන් පෙර කරන ලද කුසල කර්ම ඵලදෙන අවස්ථා පවතී. එවිට විපාක පාප කර්මවල බලයය අඩුකරගත හැකි අවස්ථා උදාවේ. මානසික රෝග සඳහා 


වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.