කනේ කළාඳුරු ඉවත් කරන්න කලින් මේ ගැනත් සිතන්න

දෙසැම්බර් 20, 2019

“කන හරියට කහනවා.”

එහෙනම් කනේ කළාඳුරු පිරිලා ඇති.

ඇයි ඔය කොට්න් බඩ් තියෙන්නේ ඉතිං කන සුද්ධ කර ගන්නකෝ.

ඇයි අම්මේ කන් හැන්දක් තිබුණා නේද?

තිබුණා ඒත් දැන් ඒක කොහේද දන්නේ නෑ දූ. ආ. මේ ආය කට්ටෙන් කන සුද්ධ කර ගන්න.

එපා මං ළඟ තියෙනවා මේ වැඩේට හොඳම උපකරණයක්.

ඒ මොකක් දූ

ඉවර වෙච්චි කාබන් පෑනක කාබන් කූරක්.

මොහොකින් හරි කමක් නෑ ඔය කළාඳුරු ටික ඉක්මනට අරන් දාන්න නැත්නම් හරිම වදයක් තමයි විඳින්න වෙන්නෙ.

මෙය සංවාදය ඔබට ගොඩක් දේ මතක් කරන්න ඇති. කනේ කළාඳුරු ඉවත් කරන්න ඔබත් මෙවැනි ක්‍රම සහ විධි භාවිතා කරනවාද?

නෑ මම නම් කනේ කළාඳුරු ඉවත් කරන්නේ ගිනි කූරකින්. එහෙම නැත්නම් පුංචි ඉරටු කෑල්ලකින්

සමහර විට මේ වගේ කතාවක් ඔබ කියන්නත් පුළුවන්.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.