අම්ල පිත්ත රෝගයට සරල ප්‍රතිකාර

දෙසැම්බර් 27, 2019

ප්‍රධාන වශයෙන්ම ආහාර ගැනීමේ දී ඇතිවන විෂමතා, වැරදි ආහාර පුරුදු පැවැත්මේ විෂමතා, මානසික ගැටලු හෝ ආතතිය, ලවණ වර්ග , මිරිස් , විනාකිරි වැනි කටුක අම්ල රස අධික දේවල් ආහාරයට ගැනීම, මුදවාපු කිරි වැනි බර ආහාරයන් අධිකව ගැනීම,අනුභව කරන ලද ආහාර දිරවීමට මත්තෙන් යළි යළිත් ආහාර අනුභව කිරීම, ආහාර අනුභවයෙන් පසු අධික ලෙස ජලය පානය කිරීම, අධික ලෙස මත්පැන් පානය කිරීම හා ආහාර නොගෙන හිස්බඩ මත්පැන්පානය කිරීම, නිරන්තරයෙන් පිටිකිරි සහ සීනි සහිත තේ කෝපි පානය කිරීම හේතු කොට ගෙන අම්ල පිත්ත රෝගය වැළඳෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.