කුෂ්ඨ රෝග සඳහා විශිෂ්ට ගුණ දෙන මකුල්ල

දෙසැම්බර් 27, 2019

මකුල්ල තෙල සියලු කැසීම් හා කුෂ්ඨ, ක්‍රීම් ජනිත තුවාල ආදියට ආලේප ලෙස යොදන අතර නාඩි ව්‍රණ හා අස්ති ව්‍රණ ආදියට යොදයි.

අප අවට පරිසරයේ දක්නට ලැබෙන ශාකයන් අතුරින් ඖෂධීය වශයෙන් ප්‍රයෝජන ගෙන දෙන ශාකයක් අති විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. හොඳින් පරික්ෂා කර බැලූ විට පෙනී යන්නේ ඖෂධීය වශයෙන් ප්‍රයෝජනයන් ලබා නොදෙන ශාකයක් නැතිතරම් වන බවයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.