ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා වයිරස් රෝග සම්බන්ධ ආයුර්වේදීය පිළියම්

පෙබරවාරි 21, 2020

රෝග සංඛ්‍යාත්මකව ගිණිය හැකි නොවේ. ලෝකයෙන් රෝග තුරන්ව යද්දී නව රෝග එක එක ආකාරයෙන් ඇතිවීම අපට වළකාළිය නොහැකි වනවා.

එසේම ලෝකයේ ඇතිවන ස්වභාවික විපත්, කාර්මිකරණය , කෘෂිකර්මය යන අප කරන සෑම ක්‍රියාවන්ටම මේ සියලු රෝග වාහක ව්‍යාප්ත වීමට හේතුකාරක වෙනවා. විශේෂයෙන් ස්වාහිකතාවයට එරෙහි වීමත්, කාර්මිකරණයත් බොහෝකොට අපට බොහෝ විපත් ඇතිකරලීමට අදට වඩා හෙට බලපෑම ඇති කරාවි.

සියලුම වයිරස් ආදි බෝවන රෝග මැඩලීමේ හැකියාව අපට ඇත්තේ, අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය මතය. දුම්බීමෙන් හා මත්පැන් පානයෙන් වැළකීමත් එසේම අපගේ ශරීරයට අහිතකරවන ක්‍රියාවලියන්ගෙන් ඈත්ව ජීවත්වීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය නංවාලීමට එක් හේතුවක් වනවා. එසේම ස්වභාවික ප්‍රතිශක්තිය චභබධඪථථභදඥ ප්‍රතිශක්තිජනක ආහාර වර්ග ගැනීම ඉතාමත් වැදගත් (ඪථථභදඥඡඥධඵබඪදඨ ජ්ධධඤ) මේවා ගැනීම මඟින් අපගේ ප්‍රතිශක්තිය ඇති කරනවා. තද කොළ පැහැ පලාවර්ග හා එළවළු ගැනීම ඉතාමත් වැදගත්. එසේම ඉඟුරු, ඇපල්, බ්ලූබෙරි , ස්ට්‍රෝබෙරි හා අඹ වැනි පලතුරු, සැමන් මාළු, බෝංචි, බතල, බීට්, හතු, ආමන්ඩ්, දෙහි කුලයේ පලතුරු සියල්ලද මේ සඳහා වැදගත් වෙනවා.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.