බෝ නොවන රෝග සඳහා සුදුසු නුසුදුසු ආහාරපාන හා විහරණ

පෙබරවාරි 28, 2020

බෝ නොවන රෝග වශයෙන් විශේෂයෙන් සළකනු ලබන්නේ හෘද රෝග, දියවැඩියාව, අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස්, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා රෝග වැනි රෝගයි. මෙම ලිපියෙන් සළකා බැලෙන්නේ හෘද රෝග, දියවැඩියාව සහ අම්ලපිත්ත රෝගය හෙවත් ගැස්ට්‍රයිටිස් වැනි බෝ නොවන රෝග තුන සඳහා හිතකර අහිතකර ආහාර විහරණ පිළිබඳවයි.

නිරෝගී බව රැක ගැනීම සඳහා මෙම රෝගයන්ගෙන් වැළකීම අත්‍යවශ්‍ය වන අතර එය රඳා පවතිනුයේ තමන් විසින් ගනු ලබන ආහාරපාන හා විහරණ මත බව සඳහන් කළ යුතු ය. හෘද රෝග ආදී මෙම බෝ නොවන රෝග වළකා ගැනීමට නම් ඒ සඳහා සුදුසු ආහාරපාන ගත යුතුවනවා මෙන්ම නුසුදුසු ආහාරපානවලින් වැළකී සිටීමද අත්‍යවශ්‍ය වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.