ඡ්‍යොතිෂ්‍යයෙන් ඉදිරිය දෙස බලමු

ජුනි 21, 2019

මාතලේ චින්තක. වයස 12 ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වේද?

පිළිතුර – මිථුන ලග්න මීන නවාංශක අස්විද නැකත. දැනට දසාව සිකුරු. 2030.05.16 දක්වා අධ්‍යාපන ස්ථාන වූ 5 වැන්න අධිපති සිකුරු මෙම දරුවාගේ 22 වන දෙර්කාණාධිපති වී 11 වැන්නේ දුර්වලව උපතේදී ස්ථාපිතව සිටී. දැනට දරුවා ගෙවමින් සිටින්නේද සිකුරු මහ දසාවයි. ඉතා සුබවාදී කාලයක් විය යුතු වුවත් අධ්‍යාපන කටයුතු කෙරෙහි දක්වන උනන්දුව ඉහළ තත්වයක ශිෂ්‍යත්ව විභාගයෙන් වුවද දස්කම් පෙන්වීමට අවස්ථාවක් නොලැබෙන්නට ඇති. ලග්නාධිපති මෙන්ම අධ්‍යාපන කාරක වූද බුධ සම තත්වයෙන් හෝ 9 වැන්නා වූ අධ්‍යාපන ස්ථානයේ උපතේදී ස්ථාපිතව සිටීම සුබදායකයි. ද්විතීයික අධ්‍යාපනය කරන කාලයේ තරමක් මන්දගාමී බවක් පෙනෙන්නට තිබුණද යටිතල පහසුකම්ද නිසි පරිදි සපයා දරුවා උනන්දු කරවන්නේනම් ඉතා යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට දරුවා උනන්දු වේවි. ද්විතියික අධ්‍යාපනය ජයගතහොත් උසස් අධ්‍යාපනය ඉතා ඉහළින්ම සාර්ථක කර ගනීවි. දුර්වලතා පෙන්වන්නේ නම් දසාධිපති සිකුරු වෙනුවෙන් සිකුරාදා දිනවල බෝධි පූජා කරන්න. ඉඩකඩ ලැබෙන පරිදි සිකුරු මහ දසාව 2030 වන තෙක් බලපාන බැව් සිහිතබා ගන්න.

කිරිබත්ගොඩ, නවෝදි, වයස 23. රජයේ රැකියාවක් ලැබේද? විවාහය කෙසේද?

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

“ඡ්‍යොතිෂයෙන් ඉදිරිය දෙස බලමු”

ඡ්‍යොතිෂවේදී

යසපාල දික්මාදුගොඩගෙන්

ඔබේ පැනයට පිළිතුරු 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.