සුවපත් ශරීර සෞඛ්‍යය සඳහා හස්ත මුද්‍රා

ජූලි 19, 2019

හස්ත මුද්‍රාව ගැන කියනවිට එකවරම සිහියට නැගෙනුයේ මහා භාරතීය මුද්‍රානාට්‍යයක් පිළිබඳව ඇති ඉඟියකි. මුද්‍රාවක අභිනයෙන් ප්‍රකාශ වන්නේ සිරුරේ අවයවයන් ක්‍රියාත්මක වන ආකාරය ගැන සියුම්ව සිතීමෙනි.


අංගචලන භාවචලන ඉනඪපඪබභචත) හෝ ශක්ති ප්‍රභව (ඉඥචත ධට ඒභබඩ ඥදබඪජඪබර) යන බලයයි.
මුද්‍රාවන්හි සංකේතවන අභ්‍යන්තරික හැඟීම් ප්‍රසාරණය වන අයුරු බුදුන් වහන්සේ විසින් සොයාගෙන තිබේ. විවිධ අවස්ථාවන්හිදි ඒ ඒ මුද්‍රාවන් අනුරූපීකව මනෝ භාවයන් හෙළිකර ඇති බැව් සත්‍යයකි. මුද්‍රා නාට්‍ය මෙන්ම චීන කුංෆු සටන් ඉරියව් වලදී මෙකී මුද්‍රා ක්‍රමයක් භාවිතා කෙරේ. භරත නැටුම් වලදී මුද්‍රා 250 කට අධික ප්‍රමාණයක් චලනය වේ. අපි එකී මුද්‍රාවන් පිළිබඳව එකිනෙක විමසා බලමු.


ඥාන මුද්‍රාව

මහපටැඟිල්ල ,දබරැඟිල්ලෙන් ස්පර්ශ කිරීම සහ අනෙක් ඇඟිලි තුනම දිග හැර තැබීමමේ මුද්‍රාවෙන් බුද්ධි පරාසය දියුණු වේ. මාපටඟිල්ලේ කෙළවර පිටියුටරි සහ එන්ඩොක්රින් යන ග්‍රන්ථි වල කේන්ද්‍රීය තැන වේ. මේ ස්ථානය දබරැඟිල්ලෙන් තදකල විට ග්‍රන්ථි දෙකම ක්‍රියාත්මක වේ. මතක ශක්තිය අවධිවීම මොළයේ ක්‍රියාකාරිත්ව වැඩිවීම සුවසේ නින්ද යනු ඇත. මනස ඒකාග්‍රතාවයට වහා පත්වේ. කෝපය නැතිවී මනසට විශාල සහනයක්ද ගෙන දෙනු ඇත. ඉතා ප්‍රබලතම මුද්‍රාවකි.


ශූන්‍ය මුද්‍රාව

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.