ඡ්‍යොතිෂයේ නම් තැබීම

නොවැම්බර් 8, 2019

සමාගමයකට, ව්‍යාපාරයකට නම් තැබීමේදී හරි ප්‍රවේශම් වන්න ඕනෑ. දුවගේ නම් පුතාගේ නම් නිකං දමන්න එපා. ඒක වැරදුණොත් ව්‍යාපාරයට හෝ ඒ අයට බලපානවා. ඒක ඔබට වැටහෙන්නෙ නැහැ. දැනෙන්නෙ නැහැ.

අපි දැකලා තිබෙනවා අද රටේ බොහෝ සෙයින් දුප්පත් අය ඉන්නවා. ඒ උනත් ඒ අය හිඟන්නො නොවේ. වැඩිපුරම හිඟන අද “සිඟන්නෝ’ කියන වර්ගයකට වැටෙන්නෙ නැහැ. ඒ අය හිඟා කන්නෙ එහෙම නැත්නම් අනුනට අතපාන්නෙ පෙර බවයක කළ අකුසල කර්මයක් කළ නිසා බවයි මගේ හැඟීම.

අනුන්ට අත පානව නම් ඒක හිඟමනක්, පාපයක්.ගෙම්බාට කොච්චර වතුර පෙව්වත් ඌට පිපාසය අවසන් වන්නේ නැහැ. නමුත් ඌ ඉන්නෙ වතුරේ ඒකත් පවක් . අද සමාජය යස ඉසුරින් පිරි අය නැතුව නොවේ. නමුත් එක එක හේතුන් නිසා ඒවා පරිහරනය කරන්න බැහැ. ඒකත් පවක් තමයි.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.