ග්‍රහ යෝග අතර මුදුන් මල්කඩක් බඳු වන ධර්ම කර්මාධිපති රාජයෝගය

නොවැම්බර් 22, 2019

මෙකී යෝගයේ ඵල විපාක වශයෙන් ඡ්‍යොතිෂ්‍ය පතපොතෙහි සඳහන්ව ඇත්තේ, ධර්මය පිළිබඳව මනා දැනුමක් ඇති දෙවි බඹුන් අදහන දැහැමි පුද්ගලයෙක් බවත්, අනෙක් අය අවවාද අනුශාසනා සඳහා ඔහු වෙත පැමිණෙන බවත්, උපන් තත්වයට වඩා උසස් වන හෙතෙම සමූහයකට හෝ ප්‍රදේශයකට නායකයෙක් වන බවයි.

 

කේන්දරයක 1,4,7,10 යන කේන්ද්‍ර ස්ථානවලින් බලවත්ම කේන්ද්‍ර ස්ථානය වන්නේ 10 වැන්නයි. 1,5,9 යන ත්‍රිකෝණ ස්ථාන අතුරින් බලවත්ම ත්‍රිකෝණ ස්ථානය වන්නේ 9 වැන්නයි. ඒ අනුව මෙකී කර්මස්ථානාධිපතින්, ධර්මස්ථානාධිපතින්, කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ භාවයක යෝගවීමෙන් හෝ ඔවුනොවුන්ගේ භාව හුවමාරු කර ගැනීමෙන් හෝ ඔවුනොවුන්ට සම සප්තමව සිටීමෙන් පැන නඟින රාජයෝගය ඡ්‍යොතිෂ්‍යයෙහිදී ධර්ම කර්මාධිපති රාජයෝගය යනුවෙන් හඳුන්වනු ලැබේ.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.