ජීවිතයේ ඇතුළතපෙනෙන කේන්දරය

දෙසැම්බර් 13, 2019

ස්ත්‍රියකගේ කුජ ශනි යෝගවීම කුජට අශුභයෙකු පෙනීම නිසා බොහෝවිට විරහ වේදනාකාරී වේ. කුජ ශුක්‍ර 22 වැනි දෙර්කාණාධිපති වීමද විරහවට නෑකම් කියයි. මකර ලග්නය වී කුජ, රාහු, ශුක්‍ර,රවි සිටීමෙන්ද විවාහ නීරස බවට පත්වේ.

විවාහයේ උසස්තම ඵලය ආදරයයි. එය නිතැතින්ම රැකගෙන යුගදිවියක් ගතකිරීමට හැකිවන්නේ නම් එය ඉතාම වාසනාවකි.

යුගදිවිය ගැන කතා බහ කිරීමේදී 5 වැන්න සහ 7 වැන්න මූලික වේ. පාපීන් ගේ පෙනීම සංයෝග නොවීම අනිවාර්ය වේ. පහේ රවි, කුජ ,ශනි, රාහු, කේතු සිටීම බොහෝ විට අශුභඵල ඇතිවන බැව් ඡ්‍යොතිෂමය කරුණකි.

 

රවි අහංකාර බවත් කුජ අවංක නොවන වගත් බොහෝ විට සිදුවේ. කුජ 7 වැන්නේ අධික ලෙස ඌෂ්ණාධිකකම නිසාත් තමා සිටින තැන අවම තත්ත්වයට පත්කිරීමට යත්න දැරීම හරහා පේ‍්‍රමණීය ආදරණීය ළෙන්ගතු සාමකාමී යුගදිවියක් ගෙවීමට මග අහුරනු ඇත. 5 නම් ආදරය පළුදු වේවි.

සමහරවිට කුජ 7 වැන්නේ සිටීම නිසා ලිංගිකමය උත්තේජන වැඩිකම නිසා එතරම් සුබවාදී නොවේ. යුගදිවිය පවත්වාගෙන යාමට නමුත් ශුභයෙකුගේ සංයෝගය පෙනීම අනුව වෙනස් වන්නේය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.