මානසික පීඩා පෙන්නුම් කරන ග්‍රහ පිහිටීම්

ජනවාරි 17, 2020

දුර්වල මානසික තත්ත්වයකට බොහෝ දෙනකු පත්ව සිටින්නේ එදිනෙදා ජීවිතයේදී සිදුවන ගැටලුවලට මුහුණදීමට තරම් ප්‍රබල ආත්ම ශක්තියක් නොමැතිවීම බව බටහිර මනෝ විද්‍යාඥයකු වූ සිග්මන් ප්‍රොයිඩ් සඳහන් කර ඇත.

එම ප්‍රකාශයට බොහෝ කලකට පෙර අපගේ වැඩිහිටියෝ ජන්ම පතෙහි සඳහන් ග්‍රහ පිහිටීම්වලින් ඒ බව පැහැදිලි කර සිටියහ. විශේෂයෙන් ලග්නාධිපති ග්‍රහයා මෙන්ම සිතට අධිපති සඳු ග්‍රහයා ද දුර්වල තත්ත්වයක පැවතීම එසේවීමට හේතු වූ බව පෙන්වා දුන්හ. කුමන ලග්නයකින් උපත ලැබුවද පාප පීඩිත රාහු ග්‍රහයා ලග්න භාවයේ දක්නට ලැබේ නම් සතුරු කරදර හෝ රෝග පීඩා හේතු කොටගෙන ජීවිත කාලය පුරා වරින්වර මානසික අසහනයට පත් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.