ඇදුම රෝගයෙන් මිදෙමු

පෙබරවාරි 7, 2020

ඇදුම රෝගය ශ්‍රී ලංකාවේ ජනතාව අතර වයස් භේදයකින් තොරව දක්නට ලැබෙන රෝගයකි. කාර්මීකරණය වන රටවල කාලීන රෝගයක් බවට පත් වී ඇත.

කර්මාන්තශාලා බිහිවීමත් සමඟ පරිසර දූෂණය වීමත් මිනිසුන්ගේ ජීවන රටාව වෙනස්වීමත් නිසා අපේ රටේ මෙම රෝගය වර්ධනය වීමට හේතු වී ඇත. කාර්මීකරණය වන රටක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයකි. ඇදුම රෝගය

ඇදුම යනු කුමක්ද?

ඇදුම බෝවන රෝගයක් නොවේ. එනමුත් එය රෝගියා ඉක්මනින් පීඩාවට පත්කරන දුක්බර දායක රෝගයක් වන අතර ශ්වසන ව්‍යුහතාවයට අයත් වන අතර හුස්ම පිට කිරීමට අපහසුවීම මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයයි.

මෙම රෝග ලක්ෂණය පෙන්නුම් කරන තවත් රෝග කිහිපයක් තිබේ. එබැවින් එම රෝගවලින් අවධානය ලබාගැනීම වැනි මානසික හේතුද ඇදුම රෝගය ඇතිවීමට බලපායි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.