බුදු බල තෙදින් දිවියේ අඳුරු දොස් නසන, සබ්බ පාපස්ස යන්ත්‍රය

ජුනි 19, 2020

ඕනෑම ජන්මියෙකුට තම ජීවිතය සැළකීමේදී ඒකාකාරීව පවත්වාගෙන යා නොහැකි ය. එය එසේ සිදු වන්නේ ද නැත. 

ජන්මීය ජීවිතවලට ඡ්‍යොතිෂය සහ සම්බන්ධ වන කල්හි, රවි චන්ද්‍ර ආදී නව ග්‍රහයන්ගේ ගෝචර කාලසීමාවන් අනුව සහ මහ දශා – අන්තර් දශා කාල සීමාවන් අනුව ද, පැමිණෙන බලපෑම් අඩු හෝ වැඩි වශයෙන් බව ඔබටම පසක් වනවා ඇත. නමුත් ඕනෑම කෙනෙකු කැමති ජීවිත කාලය පුරාවටම අශුභ තා ඇති නොවී ශුභ තා තුළින් ජීවිත සාර්ථක කර ගැනීමටයි. නමුත් ඡ්‍යොතිෂය හා ශාස්ත්‍රීය ක්‍රමවේදයන් තුළට ගැඹුරින් එබී බැලීම තුළින් එසේ කර ගත හැකි අවස්ථාද නැත්තා නොවන බව ඔබට පසක් වනවා ඇත. එවන් අන්දමින් ඔබ නොසිතන තරම් පරාසයක් දක්වා ශක්තිය විහිදී පැතිරී ගොස් ජන්මීය ජීවිත සුවපත් කරනු ලබන බලවත් ක්‍රමවේදයක් පිළිබඳව අද මා ඔබ වෙත රැගෙන එන්නෙමි. මූලිකව මෙය නිවැරදිව සහ බලවත් අයුරින් සිදු කිරීමෙන් දහසකුත් පල ගෙන දෙන බවද සිහි තබා ගත යුතුය. 

මෙන්න යන්ත්‍රය 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.