ග්‍රහ දානය

ජුනි 26, 2020

රවිට :– පද්මරාග මැණික් රනින් නෙළුම් මලක්, රත්රන්, රතුරෙදි, තිරිඟු වලින් සාදන කෑම පරිප්පු, සීනි, වසුපැටියා සමඟ එළදෙනක්, රත්හඳුන් නෙළුම් මල් ( රතු ඉතා හොඳයි) 

සඳුට :– රිදී, මුතු, රත්රන්, හාල් පිරවූ පාත්‍රයක් සුදුරෙදි, දීකිරි, හක්ගෙඩිය, සුදුරෙදි , සුදුකිරි. දීකිරි, කපුරු, වියගහ, පුරුදු ගොනේ කරත්ත බඳින ගොනේ මිස දඩාවතේ යන ගොනුන් නොව.

කුජට :– රත්මල් , මුතු, රිදී, තිිරිඟු, රත්ත්‍රන්, තඹ , පරිප්පු, වලින් සාදන කෑම, හරක්, අරලිය මල් ඉතා තද රතු රෙදි, සීනි. 

බුධට :– රිදී ලෝකඩ, පච්ච මැණික්, පරිප්පු වලින් සාදන කෑම, සුවඳ ජාති, ඇත් දත්, තැටි, පුටු, සුවඳජාති, පුත්‍රවී,ගිතෙල්, මීතෙල්, තලතෙල්, එඬරු තෙල්, පොල් තෙල්, අබ තෙල්, තැලම තෙල් සර්වවිශාදි , වාතාරක්ෂය, ශ්‍රී සිද්ධාර්ථ තෛල රාජයා 

ගුරුට :– අස්පයින්, රත්ත්‍රන්, මී පැණි, පිතවජණ වස්ත්‍ර,  ධාන්‍ය වලින් හදන කෑම,       පුෂ්පරාග මැණික, කහ පුෂ්ප රාග මැණික් 

කිවිට :– සුදුහාල් වලින් සාදන කෑම, සුදු අශ්වයින්, සුදු එළදෙනුන් සුවඳ ජාති, ගිතෙල්, සැන් පවුඩර් ආදී සුවඳ විලවුන් පූජාසන සහ කාමරය සුවඳවත් කරන්න නිතරම 

ශනිය – නිල් මැණික්, ලෝකඩ භාජන (පිඟන්, තසිම්, පඩික්කම්, හේප්පු ආදිය) කළු රෙදි, කළුපොල්, කාල්ලු, තල, මෑ, මුං 

රාහුට :– රත්රන් නාග රුවක්, ගොමේද මැණික්, අශ්පයින්, කළු එළුවන්, කළු ආප්ප, කළු කෝපි, නිල්කම්බිලි රෙදි, තලප සහිත තඹ භාජන 

කේතුට :– වෛරොඩි මැණික්, තලතෙල්, කස්තුරි තල, එළු ලොම් වලින් කරන වස්ත,‍්‍ර ආයුධ භාජන දන් දෙන්න. කේතු අපල දුරුවේ. 

විශ්වාසයෙන් කරන්න ජය සහතිකයි. 

ග්‍රහයින්ට පූජා කටයුතු 

රවිට – රත් නෙළුම්මල් මූණමල් සියලු රත්මල් (වද මල් ගන්න එපා) 

සඳුට සියලුම සුදු මල් කුමුදු , දෑසමන්, සුදු නෙළුම්, සුදු මානෙල්, 

කුජට සියලු ම රතු මල් කනේරු මල් 

බුධට තල මල් නා මල් 

ගුරුට බෙලි මල්. සියලුම කහ මල් 

කිවිට කේශර මල් සියලු සුවඳ මල් 

ශනිට සියලුම නිල් මල් ලොත් මල් 

රාහුට වැටකේ මල් 

කේතුට සියලුම සුවඳමල් 

ග්‍රහයින්ට හිමි මැණික් 

රවිට පත්ම රාග , කුජට කොරල්, ගුරුට    පුෂ්පරාග, ශනිට නිල්. කේතුට වෛරෝඩි. සඳුට මුතු, බුධට පච්ච, කිවිට දියමන්ති, රාහුට ගෝමේද, අගස්ති 

ග්‍රහයින්ට හිමි ලෝහ වර්ග 

රවිට පිත්තල 

කුජට තඹ 

සඳුට තඹ බෙලෙන් මුසු 

බුධට තඹ මිශ්‍රණය සින්ක් සමඟ 

ගුරුට රත්‍රං 

කිවිට රිදී 

ශනිට යකඩ 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.