ආයුෂ අඩු වැඩි වන ග්‍රහපිහිටීම්

ජුනි 28, 2019

ජන්ම පත්‍රයක් පරීක්ෂා කිරීමේ දී පළමුවෙන්ම බැලිය යුත්තේ ඇය හෝ ඔහුගේ ආයුෂ පිළිබඳවය. දීර්ඝායුෂ මධ්‍යම ආයුෂ සහ කෙටි ආයුෂ ගැන මනාව තේරුම් ගත යුතු යි. උපතක් ලබා ජීවත්වීම අනිවාර්යයෙන්ම වැදගත් වේ.

කෙටි ආයුෂ ප්‍රමාණයක් උපතින්ම රැගෙන ආවේ නම් ලෞකිකමය එකතුවීම් ගැන ප්‍රශ්නයක් බවට පත් වේ. අධ්‍යාපනය, රැකියාව වස්තු සම්පත් ලැබීම, විවාහය මෙන්ම එදිනෙදා සිය වැඩ කටයුතුවල පරිපූර්ණත්වය ගැන කිසියම් අඩුවකට ප්‍රතිපාදන ලැබෙනු ඇත.

බොහෝවිට ජන්ම පත්‍රයක් පිරික්සා බලනවිටදී ලෞකිකමය සැප සම්පත් ගැන එකවරම තීරණයක් ගැනීමට පෙර ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය හෙවත් ආයුෂ ගැන මනා පිරික්සීමක් කිරීම අනිවාර්යය වන්නේ ය.

ආයුෂ අඩු කේන්ද්‍රහිමියෙකුගේ ඉදිරියට පලාපල පැවසීම අවශ්‍ය නොවේ. පවතින වයස කොපමණද යන්න බලා ඒ අනුව ඉදිරි ජීවිත කාලයේ සෑහෙන කාල පරාසයක් ජීවත් වීමට වරම් ඇද්දැයි බලා ඵලාපල පැවසීම අපගේ සාම්ප්‍රදායික ඡ්‍යොතිෂ සිද්ධාන්ත හරහා කෙනෙකුගේ ආයුෂ ගැන පෙන්වන ග්‍රහයෝග පිළිබඳව විමසා බලමු.

දීගායු ඇති ග්‍රහයෝග

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ප්‍රවීණඡ්‍යොතිෂවේදී,

දේශබන්ධු,

ටී. හෙන්රි

බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.