ජීවිතය කියවන ජීවන රේඛාව

අගෝස්තු 23, 2019

ජීවිතයේ පැවැත්ම පිළිබඳව හා කඩාවැටීම් , නැවත නැගීසිටීම පිළිබඳව මූලික වශයෙන් කියැවෙන මෙම ජීවන රේඛාව කුජ මණ්ඩලය හා ගුරු මණ්ඩලය අතරින් ආරම්භ වී කුජ තලාව හා සිකුරු මණ්ඩලය අතරින් මණිබන්ධ රේඛා සහිත පහළ ප්‍රදේශය දක්වා ඇදී යන රේඛාවයි. (රූප සටහන ඒ-ඒ

මෙම රේඛාව පිහිටීමට සුදුසු ආකාරය වනුයේ කවකටුවකින් ඇඳි වෘත්ත ඛණ්ඩයක් ලෙස කවාකාරව පිහිටීමයි. මේ ආකාරයටම මධ්‍යස්ථ හතකින් යුතුව පිහිටන අයගේ ජීවිතය කරදර හා රෝගපීඩා වලින් බොහෝ අඩු මට්ටමක පවතින බව අපගේ අත්දැකීමයි. මෙම ජීවන රේඛාව පිහිටීමට සුදුසුම වර්ණය වනුයේ රෝස පැහැයයි. මෙය රතු පැහැයෙන් තිබේ නම් ඉක්මන් කෝප ගැන්වීම්. ඉක්මන් තීරණගැනීම් ආදියට නොදැනුවත්වම යොමු වන අය වේ.

කහ පැහැයට හුරු නම් පිත ආශි‍්‍රත ගැටලු පෙන්වයි.අම්ල පිත්ත රෝග අධිකවීමද ඒ හෙයින් නිතර හිස රුජා ඇතිවීමද පෙන්වයි. ජීවන රේඛාව ඉතා සිහින් වීමද ශුභ නැත.අතිශය විශාල වීමද ශුභ නැත. අඳුරු පැහැයක් සහිත නම් ජන්මියාට වසන් කළ යුතු රහස් ජීවිතයක් ඇති බව පෙන්වයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

රුවන් එච්.අත්තනායක

දුටුගැමුණු මාවත

මොණරාගල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.