ජෝතිශයෙන් ඉදිරිය දෙස බලමු

සැප්තැම්බර් 27, 2019

මතුගම සංජීවනී වයස 37

පිළිතුර – පුවසල නැකත දැනට දසාව රාහු ලග්නාධිපති බුධ ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්තව ලග්නයේම සිටීමෙන් භද්‍ර යෝගය උදා කර ගෙන ඇත. උගත්කමට වඩා මනා බුද්ධියකින් කටයුතු කිරීමේ හැකියාවක්ද අන් අයටද ගුරුහරුකම් දීමේ තත්වයක්ද මේ මගින් පිහිටා ඇත. මේ අනුව ලග්නයද බලවත් වී ඇත. විවාහ ස්ථානය 7 වැන්නයි. එහි අධිපති ගුරු ඔබේ 22 වැනි දෙර්කාණාධිපති වී දෙවැන්නේ උපතේදී සිටී. එසේම නීච තත්වයෙන් සිටින රවි සමඟ යෝග වී ඇති ගුරු 7 වැන්නද නොදකී. මීට අමතරව 7 වැන්න කුජගේ දෘෂ්ටියෙන්ද තවත් දුර්වල වී ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.