මනමාලයා තම නිවසට එයි

ඔක්තෝබර් 4, 2019

උත්පත්තියෙන් ගෙනා ශුභ අශුභ ප්‍රකාශ කලාට සිදුවන කාල වකවානුව කියන්නෙ තත්කාල කේන්දරයෙන්. ඒවා ග්‍රහයන්ගෙ කිව්වට ග්‍රහ කිරණ වල බලපෑමක් නැත්නම් බලපෑම් . සිකුරා විවාහයට, දරුවන් ලැබීම ගුණ බොහෝ සෙයින් උදව්කරනවා.

ලෞකික ලෝකයේ දරුවෙකුගේ ඉපදීම ඉතා වාසනාවන්ත එකක් බව කවුරුත් දන්නවා. දරුවෝ නැති අය දරුවන් ලැබීමට නොයෙක් දේවල් කරනවා. දියුණු වෛද්‍ය විද්‍යාවට අනුව ඩිම්බ ප්‍රතිස්ථාපනයන් කරනවා. ඉස්සර කාලේ නම් දරුවෝ නැති අය දරුවන් කුල වද්දා ගැනීමක් කළා. අදටත් නැතුව නොවේ.

ඒ කාලයට අනුව ජන්ම පත්‍රය පරීක්ෂා කරලා. ඒ දිනවල නම් බුද්ධ පුත්‍රයින් වහන්සේලාවත් සාසනයට ඇතුල් කළේ එහෙමයි. ඒ දවස්වල නම් හතර කේන්දරය පාලු අය සාසනයට පූජා කරනවා මයි. නවීන ලෝකයේ එහෙම්මයි කියන්න බැහැ. හැම දෙයම හරි හැටි බලල කළා නම් සමාජය මෙතරම් නරක් වන්නෙත් නැහැ. කරුණු කෙසේ වෙතත් ඒ ඒ භවයන් වල පෙරුම් පිරූ අප මහ බෝසතාණන් වහන්සේ බුදුවීමට මෙතරම් දුක් ගැහැට වින්දේ අපහාස වින්දේ මනස දියුණු කළේ මේ ඉපදීම නැති කරන්න කියල අපිට ටිකකට වත් හිතුනෙ නැහැ. කොහොම වුවත් මරණයට භය හැම දෙනාම ඒක අරගෙන ආවේ ඉපදීමත් සමඟමයි. හැබැයි මනුෂ්‍ය ආත්මයක් ලැබීම කන කැස්බාවා විය සිදුරෙන් අහස බලනව වගේ කිව්වෙත් කටකසනවාට නොවේ. ඒකෙත් ලොකු අරුතක් තිබෙනවා.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.