ඡ්‍යොතිෂය යනු කුමක් ද?

ඔක්තෝබර් 18, 2019

ජෝති යනු ජ්වලිතවීමයි. ලෝකයේ ජ්වලිතවීම් මහා රාශියකි. රන් අභරණ , මුතු මැණික් , ගින්දර, විදුලිය, හිරු සඳු යනාදී බොහොමයක් ජ්වලිත වන බව අපේ දෑසින් දැකිය හැකිවේ. මේ අතරින් හිරුගේ ජ්වලිතවීම අනන්තය. තෙද බලයකින් යුක්ත වේ. සඳුගේ ජ්වලිතවීම මෘදුය. හිතකරය. ලොව ඇති ජ්වලිත වන සියලුම වස්තු හිරුගේ බලයට යටත්ය.

ආලෝකයේ ස්වභාවය අන්ධකාරය දුරලීමයි. හිරු සඳු තාරකා මත ගොඩනැගී ඇති සෞර ග්‍රහ මණ්ඩලය විවරණය කරන විද්‍යාව ඡ්‍යොතිෂය වේ. මෙය අනාදිමත් කාලයක සිට මිනිසා අතර ප්‍රචලිතව පැවතිණි. මෙම විද්‍යාවෙන් ජීවිතයට ආලෝකය ලබා ගත්තෝද අපමණ ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.