සෙනසුරු අපල දුරු වීමට කළ යුතු වත් පිළිවෙත්

දෙසැම්බර් 6, 2019

ග්‍රහ මාරුවීම්, ග්‍රහ වක්‍රවීම්, ග්‍රහ යුද්ධ, සංක්‍රාන්ති නිරන්තරයෙන් සිදුවන කාලයක අපගේ හඳහන් වල ද ග්‍රහ බලපෑම් නිරන්තර වෙනස්වීමකට ලක් වේ.

එවැනි අහිතකර ග්‍රහ දෝෂයක් නිසා ඇතිවන අපලකාරී තත්ත්වයකට ඊට අදාළ වත් පිළිවෙත් ඉටු කිරීමෙන් සිදු විය හැකි හානි අවම කරගත හැකි බව ඡ්‍යොතිෂ ශාස්ත්‍රය ලොවට බිහිකළ සෘෂිවරු විසින් පෙන්වා දී ඇත.

01. සෙනසුරාදා සවස් කාලයක නිල් මානෙල් මල් 07 ක්, පස්තෙල් මිශ්‍ර දැල් වූ පහන් 07 ක්, නිල් කොඩි 07 ක්, ඔසු පැන් මිශ්‍ර ගිලන්පස 07 ක්, දැහැත් 07 ක් හා සුවඳ දුම් ආදිය බෝධීන් වහන්සේ නමකට පූජා කොට තෙරුවන් නමැඳ ජිනපංජරය හා රතන සූත්‍රය 07 වරක් බැගින් සජ්ඣායනය කරන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.