ස්ත්‍රී කේන්දරවල විශේෂ ග්‍රහ පිහිටීම්

දෙසැම්බර් 20, 2019

කුමන ලග්නයකින් උපත ලබා තිබුණ ද ලග්නාධිපති හා සඳු ග්‍රහයාගේ තත්ත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමෙන් ස්ත්‍රී කේන්දරයක බල දුබලතාවය දැනගත හැකි ය.

ස්ත්‍රී කේන්දරයක වෘශ්චික රාශියේ සිකුරු ග්‍රහයා පිහිටා තිබේ නම් ගර්භාෂගත හා ඒ සම්බන්ධ අනෙකුත් ඉන්ද්‍රියන්හි විවිධ රෝගාබාධ අපල කාලවලදී මතුවේ. ජන්ම කේන්දරයේ කුජ ග්‍රහයා අට වැන්නේ ද, සිකුරු ග්‍රහයා වෘශ්චික රාශියේ ද පිහිටා තිබේ නම් ගර්භාෂගත රෝග මතුවන්නේ ඇයගේ විවාහයෙන් පසුවය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.